Thursday, January 31, 2019
දරුණුද මෙතරම් සුන්දර ප්‍රේමය .....
ඇයි හඩවන්නේ මේ තරම්ම අද ........
Sunday, January 27, 2019
හමුවේනම් ඈ පෙර සේ එක දවසක් මේ බවේ .......
පවසනවා ලංවී මා විදි දුක ජිවිතේ .......
Thursday, January 24, 2019
සෙබළාණනේ ඔබ මැරුනා නොවේ ....
කුසුමක් වෙලා ඔබ පිපුනා හදේ .....
Tuesday, January 22, 2019
කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා........
සුළගට සලිත ළිය වැලක් ලා දලු පෑවා......
උසාවි බිම අපි දෙදෙනා දෙපැත්තට කලා .......
ඔබේ අහංකාර කුලුදුල් පෙම මට දුක් දුන්නා ......
මේ බස් නැවතුම පෙර හැම දිනකම .......
අප හමු උන හැටි දැන උන්නේ .......
ඔබේ දෑස දැකගත්තෙමි
සදැ කලෙක ළදුනේ..... ළදුනේ....
පුන් සද පසුපස මුවාවෙලා .......
රැ අහසේ මුලු ලොවට හොරා ......
එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා......
මල් පිපුණ ගහ ගාව තවම ඉඩ තියනවා.......
දුක හාදු දේවි වැලපෙන හිතට......
ඔබ ඈත යාවි පවනක් ලෙසට......
බෝල් පිණි වෑහෙන වෙලාවේ........
ඔබගෙන් සමුගෙන යායුතු වේ.......
Monday, January 21, 2019
කිසිවක් කියන්නේ නෑ මා පෙරදා මෙන්........
අපේ ආදරේ ඔබගෙන් ගිලිහිලා දැන්.........
නෙතු සැලුනා කඳුලින් දෑස පීරී .......
ඔබ සිටියා කවුලුව ළගටම වී .......
හිත පිලිගන්නේ නැහැ තවත්.....
දුක මට දුන්නේ ඔබ කියා........
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)