Sunday, February 10, 2019

රුවක් ඇදෙනවා ......
  කවුදෝ එනවා ......... 


Monday, February 4, 2019

දුක හාදු දෙන රැයේ ....
හිත පතුලටම වෙලා ....


Friday, February 1, 2019

රූ තෝරනා නෙතේ ඈදීලා .....
උන්මාද නිල් තාරුකා .......


Thursday, January 31, 2019

දරුණුද මෙතරම් සුන්දර ප්‍රේමය .....
ඇයි හඩවන්නේ මේ තරම්ම අද ........


Sunday, January 27, 2019

හමුවේනම් ඈ පෙර සේ එක දවසක් මේ බවේ .......  
පවසනවා ලංවී මා විදි දුක ජිවිතේ .......



Thursday, January 24, 2019

සෙබළාණනේ ඔබ මැරුනා නොවේ ....
කුසුමක් වෙලා ඔබ පිපුනා හදේ ..... 


Tuesday, January 22, 2019

කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා........
සුළගට සලිත ළිය වැලක් ලා දලු පෑවා......